Karunarathna Diulgane – Sepalika

පායා නැගී ඒවි රන් තාරකාමා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලානාඬා ඉතින් ඉන්න සේපාලිකා දෙනුවන් වැසී ඈත තරු නෙත් මැකීතනිව හඬනා රැයේ හදට දී වේදනාඑක්වී ලඟින් ඉන්න ලංවී සිනාසෙන්නදුර ඈත සිට එන්න සේපාලිකා රෑ මීදුමේ දිලුනු තරුමල් … Continued

Gunadasa Kapuge – Ruwak Adenawa

රුවක් ඇදෙනවා කවුදෝ එනවාමීවිත ඇඳිරිය දෑස වසනවාහද පොදි බැඳි දුක දියකර පාකරඔබේ ලොවට මා මොහොතින් එනවා සොඳුරු යොවුන්විය මල් මග මුල හිදකිම තොල මීවිත පොඟවන්නේනුරා විරහ ගිනි නිවා දමන්නයිසුරා විතින් මා දෙතොල තෙමන්නේ නැගුනු නුරා ගිනි මී පොද වැටිලාහතරවටින් දළුලා එනවාඅවන්හලේ … Continued

Karunarathna Diulgane – Obata Waram Nethi

ඔබට වරම් නැති මටද වරම් නැතිසෙනෙහස කොතැනද සැඟව ගියේඉවත ගලා ගිය කඳුළක දියවීප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ ඔහුට පුදන්නට පූජාසනයේනොකිළිටි මල් පිපුනිද ලඳුනේපෙති ගිලිහී ගිය පරසතු කුසුමකසුවඳ කොහේ කොතැනද රැඳුනේ ආ මඟ වැරදී ඔහුද ඔබද මාදෛවයෙ තුන්මංසල හමුවේබලා හිඳිනු මිස හඬා … Continued

Karunarathna Diulgane – Andara Yaye

අන්දර යායේ වැව් තාවල්ලේ සක්මන් කරනා අප්පච්චී දොළේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී වලාකුළේ දා බිඳු තවරා මහ පොළොවට මහ වැසි ගෙනෙනා දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ පුතු සෙනෙහේ කඳුළැලි සලනා තුරු හිස මුදුනේ මල් … Continued

Karunarathna Diulgane – Sudu Andagena

සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට රිදවුණු සිත ගෙනයයි කඳුළැලි ගං ඉවුරට ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවක ඒ ගං ඉවුරට බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුණි මට ඇයිදැයි දොස් පවරනසද සිත නුඹෙ වරදද මගෙ වරදද එය මා … Continued

Karunarathna Diulgane – Rosa Thol

රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි ඔබ ආදරෙයි කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි එක්ව කී කතා දෙසවන දෝංකර … Continued

Karunarathna Diulgane – Nethata Ulelak

නෙතට උළෙලක් විය එදා ඔබ කදුළු බිඳුවක් වුව මෙදා මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා ඔබෙන් තොරවු ලෝකයක් ගැන හිතන්නටවත් නොහැකි හින්දා ඔබේ සිත වෙන අතක රන්දා එපා දුක ගෙන එන්න කැන්දා ඔබේ රුව රසඳුනක් වුවට කමක් නෑ … Continued