Malani Bulathsinhala – Ahasin Tharuwak

අහසින් තරුවක් කඩා වැටෙනවාතරුව කතා නෑ අහසයි වැළපෙන්නේනටුවෙන් නෑඹුල් මලක් වැටෙනවාමලේ කතා නෑ සුළඟයි වැළපෙන්නේ පෑහිමක් නෑ නොකෙරෙණ දීගේසෙවණැල්ලත් ඇදලූදවල් වැටුණු වල මෙදා වැටුණෙ රෑහිත හොඳ වැඩිකමලූ මලෙන් උපන් මල් පත්තිනි දේවීකැන්දන් එන නැකතේඇස් කූඩෙන් මං වතුර අදින්නම්ඔබේ මඟුල් දවසේ … Continued

Nanda Malini – Osari Potin Adinnepa

ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේරිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේමූණට මගෙ එබෙන්නෙපා හඳ එළියයි නිවෙන්නේහැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ පෙතං කැලේ වළිකුකුළෝ මට පෙනි පෙනී නටනවාඅත්තන මල මං දැකලා බමර තුඩේ වෙළෙනවාබිනර මහට කළුවර දී මේ පෝයත් ගෙවෙනවාඋසුළු විසුළු … Continued

Amarasiri Peris – Kanyavi

මිනිසා….මරණ තුනක් ඇති මිනිසා බලා සිටීනිරුවත් දෑසින් බලන්න කන්‍යාවී ලිහිල් සළුව අනතුරේ වැටෙද්දිපයෝධර තුඩු ඉකි බිඳිද්දී සංත්‍රාසයෙන්අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්වයන්න වීණා කන්‍යාවී නියඟලා මල් පා‍ට දේදුණු දෙබෑ කර එන ගිරා පොව්වන්පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයාබලන්න නිරුවත් දෑසින් ඔකඳ … Continued

Gunadasa Kapuge – Man Hinda Obe

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපාමං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපාගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේකිසිදා එක් නොවෙනා…. අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවීසැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදීහිමිකම් නොකියමි ඔබට මගේ කිසිදාඋරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා … Continued

Malani Bulathsinhala – Raja Meduraka

රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹෙ සිරියහනේ හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී අහක බලාගෙන … Continued

Gunadasa Kapuge – Dam Patin

දම්පාටින් ළා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නෙ ඇයි දම්පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන්වී යන මොහොතක් නෑඟේ දෑසට ළංව තවත් මේ මොහොතේ ගොළු වී ඉන්නෙමි මං සෙවණැලි නොමැකේ නම් එළිය කළු නොවේ නම් … Continued