T.M. Jayarathne – Oba Ha Mema
ඔබ හා මෙමා අතිනත් අරන්අපගේ ලොවේ තනිවූ එදාඔබ මා දෙපා දෑතින් බදාසිප ගත් එදා සිහිවෙනවා භවයෙන් භවේ මෙලෙසින් බැඳීඅප ආ ගමන් අමතක වුවත්ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්නැග ආ ස්‌වරේ එක්‌වූ දිනේ සිහිවෙනවා ඔබ මා දෙනෙත්මා ඔබේ දෙනෙත්එක්‌වී වෙලී සෙනෙහස සෙවූ ඒසොඳුරු … Continued