T.M. Jayarathne – Sevene Kumbuk Sevene

සෙවනේ කුඹුක් සෙවනේ ගං තෙරේ හමන පවනේමියුරු ගී රැල් පා කෙරේ සියුම් තත් බිඳ හදවතේකුමරියක සිත සලිත වී ඇතඔහුට ඇය හමු වුනාවේනෙතට නෙත ළං වුණාවේ අවදි වූ ගී රාවයෙන් කුමරි ගැන අනුරාගයෙන්ඇගෙ සවන් යුග සනසලා අහස තරු මැද හිඳ බලාඔහුට … Continued

T.M. Jayarathne – Senasum Susuman

සැනසුම් සුසුමන් පාවීලාසඳ කැන් වතුරෙන් නෑවීලාතරුමල් අතරින් රිංගලාකොහි යන්නෙද මා තනි කරලා රෑ සඳපානේ සීතල පවනේනාමල් අරණේ ලා දළු සෙවනේමා ළය කර ඔබගේ සුව යහනේගෙවුණු අතීතය මතකද මිහිරේ දෑසට පෙනෙනා එකම රුවක් වෙයිඒ රුව මා නෙත අංජනයයිජීවන ගීතේ තනුව වයන්නෙමිඈ … Continued

T.M. Jayarathne – Oba Ha Mema

ඔබ හා මෙමා අතිනත් අරන්අපගේ ලොවේ තනිවූ එදාඔබ මා දෙපා දෑතින් බදාසිප ගත් එදා සිහිවෙනවා භවයෙන් භවේ මෙලෙසින් බැඳීඅප ආ ගමන් අමතක වුවත්ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්නැග ආ ස්‌වරේ එක්‌වූ දිනේ සිහිවෙනවා ඔබ මා දෙනෙත්මා ඔබේ දෙනෙත්එක්‌වී වෙලී සෙනෙහස සෙවූ ඒසොඳුරු … Continued

T.M. Jayarathne – Dara Diri Wada

දරා දිරි වඩා පුරා දස පෙරුම්බොහෝ ස්නේහයෙන් තනන්නේ පුතුන්පුරා විඳි දුකින් මුදා මවුපියන්සරා සඳ ලෙසේ දිලෙයි සොඳ පුතුන් සඳක් නොම වුවත් වෙලා ගෙයි පහන්ටැඹක් වී හිඳින් අපේ හද තුලින්තුටක් කිම කියා නොදත් අය ඇතෙන්සොඳින් සැනසියන් නුඹත් ලද දෙයින් හඬන්නට එපා … Continued

T.M. Jayarathne – Soduru Athithaye

සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි ආදරයෙන් හමුවෙන්න ඇති කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද භවය පුරා ලඟ ඉන්න ඇති එදත් මගේ සිත අද මෙන් කැපවී ඔබේ නමට පුද … Continued

T.M. Jayarathne – Dukedi Hendumata

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන් තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා සොඳුරියෙ නුඹයි ඒ අම්මා අහස මෙන් ලත් චෝදනා පොළව මෙන් දුක් උහුලනා මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා සිතට සැනසුම් කල්පනා ගෙනෙන … Continued

T.M. Jayarathne – Piyum Neela Vila

පියුම් නීල විල උපන් වියේ අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී මගෙ හිත දුකින් රිදේ සිඳංගනා මෘදු වදන් මලින් මට පවන් සලන් කුමරී වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින් ඔබගේ වරලේ කුසුමේ සුදු රේණු පවා සුවඳ දෙවා පාවේ රෑ … Continued

T.M. Jayarathne – Me Ayurin

මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති මේ අයුරින් අපි දවසක්දා සසර මඟදි වෙන් වෙන්න ඇති සාලිය මාලා පෙම් බැඳි දා මම සිටුකුමරෙකු වී ඉන්න ඇති ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ මේ ලෙස මට රිදවන්න ඇති අපරාජිත යැයි ඔබ පිදු … Continued

T.M. Jayarathne – Hithin Maa

සිතින් මා නොසැලී සිටිද්දී කඳුල නුඹ ‍ඇවිදින් නිවා දැමුවේ නෙතේ පීඩා නොබිදිනූ මැනවී තනිව මා හඩනා වෙලාවේ සැලි සැලී සිහිනේ වැටුනු මහ වරුසා මතක්වී නුඹ රැදී දෑසේ තවම මා නොදුටූ සිනා කැන් හමුනොවූ යාමේ කදුල මට කරුණා කරන්නැයි අයැදිමී නිබදේ … Continued

T.M. Jayarathne – Hemin Sere

හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් මලක් නම් එය මලක් වුව මැන සිනිඳු සුකොමළ රුවෙන් සරසන විලක් නම් එය විලක් වුව මැන නිල ඉඳුවර දියෙන් උපදින නැවුම් වත්සුණු රොනින් මත්වී … Continued