Victor Rathnayake – Kohe Sita Oba
කොහේ සිට ඔබ පැමිණියේදෝසිහිනයේ රැඳුණු ඒ අප්සරාමගේ ඉරබටු තාරකාඔබට ගැයෙනා නැවුම් කුළුඳුල් ප්‍රේම ගීයයි මේ දෙනෝදාහක් අවට සිටිය දතනිවෙලා වේදනා වින්දෙමි මම්නුවන් දාහක් අවට දුටුව දදෙනෙත නළවන නෙතක් නොදුටිම් මම් පාළු ගනඳුරු රුදුරු රෑ මැදනෙත වසා ආදරේ පැතුවෙමි මම්මගේ සුසුමන් … Continued