Edward Jayakodi – Dedunu Palama

මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි ඔබ එනවා නම් දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම් ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින් රන් තරු මාල බැදන් රන් වන් අහසින් අද හොදම දවස ඔබ එනවා නම් බිම් කළුවර ඈතින් … Continued