W.D. Amaradeva – Vikasitha Pem

විකසිත පෙම් පොකුරු පියුම්ඔබේ පයට පොඩිවී ගියාදෙන්පතිකුලයට අද මට පිටුපා යනමගේ සොදුරු ලඳුනේ හිතේ කදුළු බිදු රෑ තනි යහනේඉහ ඉද්දර ඉද ඉකි බිදිනා සඳආදර සැමරුම් ප්‍රේම පුරාණේඔබට විරහ ගිනි නොගෙ‍නේවා තනිකම රජයන පාළු විමානේගොම්මන් කළුවර හඬා වැටෙද්දීඔබ දිවි අරණේ රුවන් … Continued

Edward Jayakodi – Mage Kandulin

මගෙ කඳුලින් නිමා වූ මාවතේ ඔහු සමඟින් ඔබ මන්දහාසින් යන ගමනේමගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා! වාසනාවන් අහිමි පෙම්වතියේනිමල පෙම් වේදනාවෙන් නිහඬ වූ වේදනාවෙන්අහිංසක මා හෙලන සුසුම්ඔබට පවනක් වේවා! පාළුකුටියේ මා අරාජිත වීනිදා නොනිදා හිදින රෑ සිහිනයෙන් හෝ පෙනේවාඔබේ … Continued

Edward Jayakodi – Muwa Mukya Latha

මුව මුඛ්‍යා ලතා පිපි රංසාගනන් විල් නෙලුමාසනෙන් ආ ළඳේ ඔබ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ මා හද ප්‍රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ බඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා ආකාස ගං චන්ද්‍ර නෞකාවේ තනිවෙන්න යං පෙම් රසෝජාවේ රූසිරු කල්‍යාණියේ මා … Continued

T.M. Jayarathne – Piyum Neela Vila

පියුම් නීල විල උපන් වියේ අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී මගෙ හිත දුකින් රිදේ සිඳංගනා මෘදු වදන් මලින් මට පවන් සලන් කුමරී වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින් ඔබගේ වරලේ කුසුමේ සුදු රේණු පවා සුවඳ දෙවා පාවේ රෑ … Continued

T.M. Jayarathne – Me Ayurin

මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති මේ අයුරින් අපි දවසක්දා සසර මඟදි වෙන් වෙන්න ඇති සාලිය මාලා පෙම් බැඳි දා මම සිටුකුමරෙකු වී ඉන්න ඇති ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ මේ ලෙස මට රිදවන්න ඇති අපරාජිත යැයි ඔබ පිදු … Continued

Victor Rathnayake – Mal Liyakam

මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳී ආදර විජිණීපතින් කවුදෝ සිහිල් පවන් සලනා කියාගන්න බැරි නුහුරු හැඟුම් ඔබෙ නුවන් පුරා ඇඳෙනා ඔච්චම්කර මල් කුමර කුමරියෝ අප වටකර හිනැහෙන්නා කිඳූරැ කොදෙව්වේ මුතුපායේ හැංගෙමු අපි දෙන්නා රත්තරනින් සැදි කේතකි මංපෙත් අත්වැල් බැඳ යමු … Continued

Somathilaka Jayamaha – Api Ayeth

අපි ආයෙත් හමු නොවුණා නම් ඉස්සර දවසක මිය ගිය සෙනෙහස යළි ඉපදී මා හද හඬවන්නට අපි ආයෙත් හමු නොවුණා නම් ඔබ නාඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි හුඟ කලකින් හමුවී සෝලතැවුල් අදත් විඳින්නේ මා පමණයි සමුගන්නට නම් අහිමි ආදරෙන් … Continued

W.D. Amaradeva – Re Duru Rata

රෑ දුරු රට මේ හිම වරුසා සීත පාලුවේ මූදු සතකින් ඈත දේසේ මා තනිවේ කල්පනා ලෝ පෙම් දැහැනේ ක්ෂිතිජ නිම්නයේ රෑ තනි යහනේ දෑත වෙන්වී පෙම් විහඟුන් සිහින තොටුපලේ රාත්‍රි යාමේ ගායනය: ඩබ්.ඩී. අමරදේව පද රචනය: අජන්තා රණසිංහ සංගීතය: සරත් … Continued