Victor Rathnayake – Sangawa Ganu Mena

සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙඅනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයිමා හද බිය වී සැලී සැලී යයි මහ වන පියසෙක අදුරු ගුහාවෙකයම් දිනයෙක ඔබ සඟවා තබනෙම්හිරු ‍රැස් බිඳකුදු ඔබැ රුව දු‍ටු සඳඉරිසියාවෙන් පිරැවේ මා හද සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි … Continued

Victor Rathnayake – Kohe Sita Oba

කොහේ සිට ඔබ පැමිණියේදෝසිහිනයේ රැඳුණු ඒ අප්සරාමගේ ඉරබටු තාරකාඔබට ගැයෙනා නැවුම් කුළුඳුල් ප්‍රේම ගීයයි මේ දෙනෝදාහක් අවට සිටිය දතනිවෙලා වේදනා වින්දෙමි මම්නුවන් දාහක් අවට දුටුව දදෙනෙත නළවන නෙතක් නොදුටිම් මම් පාළු ගනඳුරු රුදුරු රෑ මැදනෙත වසා ආදරේ පැතුවෙමි මම්මගේ සුසුමන් … Continued

Victor Rathnayake – Hewanella Wege

හෙවනැල්ල වගේ යන එන තැන එන්න මගේපිසලන්න මගේ තනි නොතනිය හෙවන වගේනේක ජාති සංසාරේ ගරා වැටුනු නගර කොනේහඬා වැටුනු මට නුඹගේසිනා පොදින් දැනුණු සුවේජාති ජාති සංසාරේ හිතේ ඉඩට පාර බැඳන්කුමක් කරම් කොටුවුනු මංහමු වෙන්නයි පතනු මිසකජාති ජාති සංසාරේ ගායනය: වික්ටර් … Continued

Victor Rathnayake – Epa Hiru Paayanna

එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවටඅදයි අවසන් දවස ඇගෙන් මා…මගෙන් ඈ සමුගන්න සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනඟින්නවෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්නගලා යන නදී දොළ මිදී…මිදී නැවතී ඉන්න ලිය මඬුලු තුරු සිරස එපා මල් පළඳින්නවසන්තය නිමාවිය කොවුලනේ ගොළු … Continued

Victor Rathnayake – Ape Hengum Walata

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් හඳ පානේ, මඳ අඳුරේ අත් පටලා යමු ආයේ ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී මම මගෙ හෙවනැල්ලෙන් මිදී අවුදින් හෙමින් රහසින් මුමුනා හඳ පානේ, මඳ අඳුරේ හිරකර හසරැල්ලෙන් හැඬුම් අපි හිනැහෙමු සපුරා … Continued

Victor Rathnayake – Miyuru Kalpana

මියුරු කල්පනා නෙතක දැල් වුනා අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා වරෙක නැලැවුනා වරෙක ලතැවුනා නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැළවුණා හිමගිර මට වැලි අහුරකි මහ සමුදුර දිය රැල්ලකි කටු අකුලෙන් මල් පුබුදමි ඔබ සැනසේ නම් පිණි බිඳකින් මුතු අමුණමි … Continued

Victor Rathnayake – Dinaka Hiru Besa Yana

දිනෙක හිරු බැස යන වෙලාවක සයුරු වෙරළක හුදකලාවෙක කල්පනාවේ සිටිය මොහොතක මතක් විය සිතුවිලි අතීතෙක සයුර මා විය අහස ඔබ විය දෙදෙන ළං වූ සිතිජයක් විය ඒ වෙලාවේ මට මතක් විය කලක් ලොව අප ගැන සිතූ හැටි සයුර මා විය … Continued

Victor Rathnayake – Mal Liyakam

මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳී ආදර විජිණීපතින් කවුදෝ සිහිල් පවන් සලනා කියාගන්න බැරි නුහුරු හැඟුම් ඔබෙ නුවන් පුරා ඇඳෙනා ඔච්චම්කර මල් කුමර කුමරියෝ අප වටකර හිනැහෙන්නා කිඳූරැ කොදෙව්වේ මුතුපායේ හැංගෙමු අපි දෙන්නා රත්තරනින් සැදි කේතකි මංපෙත් අත්වැල් බැඳ යමු … Continued

Victor Rathnayake – Seethala Pini Bindu

සීතල පිනි බින්දු බින්දු රෑ තරු මත රැන්ඳු රැන්ඳු ඇගේ නුවන් තෙමී කැලුම් පාවේ ආදර සුව සිහින කැන්දු මීවිත මුව රැන්දු රැන්දු මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ පීදෙන සඳ රේණු පාවි මේ මාවත සුවඳ දේවි සොඳුර ඔබේ මගේ සිතැඟි යාවේ … Continued