Somathilaka Jayamaha – Eda Wage Adath

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියනවා නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා දුක පිරුණු මගේ හිත නුඹ හොදට දන්නවා හිත හදපු නුඹේ හඬ මගෙ සවන් … Continued