Sunil Edirisinghe – Sandakada Pahanaka
සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී කැලැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියැවී යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුළක් මැලවෙද්දී දහසක් පෙතිමත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙනයන … Continued