Malani Bulathsinhala – Pipena Malakata

පිපෙනා මලකට ගලනා දොළකටදැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනිකොයි ලොව යන්නේ මරණින් පස්සේපිං පවු එනවා අපි පසුපස්සේ රළු ගල් කුලකට බොල් මැටි පිඩකටදැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනිකොයි ලොව යන්නේ මරණින් පස්සේපිං පවු එනවා අපි පසු පස්සේ ඉර හඳ දෙපොළට මේ මහ පොළොවටදැනෙනා … Continued

Malani Bulathsinhala – Himi Sanaramara

හිමි සණරාමර ලෝක සිවංකරලොව්තුරු බුදු සමිඳේමා හද මැලවෙන මල් දෝතට ගෙනපාද වඳිමි නිබඳේ හිමි ගුණ ආකර ලෝක දිවාකරලොව්තුරු බුදු සමිඳේහිත දුක වාවන බුදු බණ පදයකමිහිර දකිමි නිබඳේ හිමි දම් ආකර ගුණ මිණි සාගරලොව්තුරු බුදු සමිඳේහිත සුවදායක බුදු ගුණ ගීයකරසය විඳිමි … Continued

Gunadasa Kapuge – Ramya Nagaraya

රම්‍ය නගරය යන්න ඕනෑ රම්‍ය නගරය ඉන්න ඕනෑ කිය කියා එනවා ඉඩම් විකුනා ගෙවල් අරගෙන කොලඹ අපි එනවා ගමේ කුඹුරේ වී හාල් ටික පලා මැල්ලුම් පොලොස් ගැට ටික කොලඹදී අපි මුදල් දී ගෙන රටට ණය වෙනවා කොලඹ අපි එනවා දරන්නට … Continued

Edward Jayakodi – Me Ira Handa Yata

මේ ඉර හඳ යට හමුවී ආදරයෙන් කතා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතකවත් නෑ අද නුඹ කොතැනද අද මා කොතැනද දන්නේ නෑ නුඹ මටත් හොරා ජීවන මහමඟ සටන් වැදී ඇත නාඳුනනා පෙම්වතුන් වෙලා දැන හඳුනාගත් කාලේ ඉඳලා ළබැඳි දයාවෙන් … Continued