Somathilaka Jayamaha – Adaraye Unusuma
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ තොල් අග මදහස දල්වා ප්රාර්ථනා මල් පිබිදෙයි ලෝකය උඩු යටිකුරු වී ප්රාර්ථනාවන් වැළලෙයි සැමදා දුක සැමදා සැප … Continued