Sunil Edirisinghe – Maha Wessak

මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේඔබ නිසොල්මනේ එපා හිඳින්නඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න අනේ තව ටිකකින් හිනාවෙලා කතාකරන්නඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න විරසක සුසුම්…මහගෙයි පුරා ඇසෙන්නේකවුලුදොරින් ගෙට එන, නිදිනැති අටවක සඳතනියහනේ සරදම් රටා වියන්නේ … Continued