W.D. Amaradeva – Obe Namin

ඔබේ නමින් සෑය බඳිමිවිමානයෙන් බසිනු මැනවිස්වර්ණමාලියේරූබර ස්වර්ණමාලියේ උනා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසි ලියේනගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේවනා ළමැද කිණිහිරි පෙති රත්න තිලක පැළඳි ලියේසිනාසිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේකරේ පද්ම … Continued

W.D. Amaradeva – Vikasitha Pem

විකසිත පෙම් පොකුරු පියුම්ඔබේ පයට පොඩිවී ගියාදෙන්පතිකුලයට අද මට පිටුපා යනමගේ සොදුරු ලඳුනේ හිතේ කදුළු බිදු රෑ තනි යහනේඉහ ඉද්දර ඉද ඉකි බිදිනා සඳආදර සැමරුම් ප්‍රේම පුරාණේඔබට විරහ ගිනි නොගෙ‍නේවා තනිකම රජයන පාළු විමානේගොම්මන් කළුවර හඬා වැටෙද්දීඔබ දිවි අරණේ රුවන් … Continued

W.D. Amaradeva – Kumariyaka Pa Salamba

කුමරියක පා සළඹ සැලුනාවසා සිටි නෙතු පියන් ඇරුනාකුමර බඹසර අසපුවේ මාසම වැදී උන් දැහැන් බිඳුනා උකුල ළැම හස මලවි කරලියමුවා කල ඇගෙ දුහුල් සළු තිරවිවර කෙරුවා මනස් සලෙළුන්උමතු වු දෙනුවන් රැහැන් ඇදමා අබියස මැවුනු තුසිතයසුරන් නැළවූ සුයාමය නිසල ජීවන තපෝ … Continued

W.D. Amaradeva – Wakkada Langa

වක්කඩ ලඟ දිය වැටෙන තාලයටතිත්ත පැටව් උඩ පැන නැටුවාවැස්ස වහින්නට ඉස්සර අහසේවලාකුලෙන් විදුලිය කෙටුවා කිව්වට වස් නැත නිල් නිල් පාටින්කටරොළු මල් වැට වට කෙරුවාතුන් දවසක් අමනාපෙන් සිටි කළුනෝක්කාඩු බැල්මෙන් බැලුවා ගල මතුපිට මල පිපෙන්නමල වට බඹරිඳූ නටන්නවැහි වැහැලා ගඟ පිරෙන්නගඟ … Continued

W.D. Amaradeva – Mala Hiru Basina

මළ ඉර බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමු ගන්නම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවී ඔබගෙන් වෙන්වී මම යන්නම් නිදි නැති යහනේ රෑ යාමේ කාන්සියේ ඔබ හිඳිනා වේලේ සුලඟේ දැවටී ඔබට හොරෙන් මම ඔබ වෙත එන්නම් සියුමැලි දෑතින් ඔබ හිස අත ගා ඔබ … Continued

W.D. Amaradeva – Daru Duka Uhula (Pooja Wewa)

දරුවන් තුරුල්ලේ ඉන්නා ක‍ලේයා දරු සැප තරම් අන් නිවනක් නැතේයා දරු ගින්දර වැද හදවත දැවේයා දරු දුක තරම් ගින්නක් ලොව නැතේයා දරු දුක උහුලා තනිව වැළපෙනා බුදු බව ලබනා පියවරු වෙසෙනා පූජා…. පූජාවේවා! මහමෙර වැනි බර සිතින් උහුලනා කදුළැලි සමුදුර … Continued

W.D. Amaradeva – Adara Hengum

ආදර හැඟුම්, නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් ආදර හැඟුම්, කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම් ආදර හැඟුම්, ආදර හැඟුම්… සැඳෑ අඳුරේ සැළෙන තරු එළිමගේ හද තුළ කරයි විමසිලිනැගෙන ගනඳුර වඩයි සිතුවිලිමේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි කිමද ඔබ මල් කුමරියන්නේ පෙති විදා … Continued

W.D. Amaradeva – Giman Harina Diyamba Dige

ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා හිත් දැහැනේ වෙළී තිබුණු නෙත් දැහැලේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ. හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ. … Continued

W.D. Amaradeva – Re Duru Rata

රෑ දුරු රට මේ හිම වරුසා සීත පාලුවේ මූදු සතකින් ඈත දේසේ මා තනිවේ කල්පනා ලෝ පෙම් දැහැනේ ක්ෂිතිජ නිම්නයේ රෑ තනි යහනේ දෑත වෙන්වී පෙම් විහඟුන් සිහින තොටුපලේ රාත්‍රි යාමේ ගායනය: ඩබ්.ඩී. අමරදේව පද රචනය: අජන්තා රණසිංහ සංගීතය: සරත් … Continued