W.D. Amaradeva – Adara Hengum

ආදර හැඟුම්, නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්
ආදර හැඟුම්, කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්
ආදර හැඟුම්, ආදර හැඟුම්…


සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
නැගෙන ගනඳුර වඩයි සිතුවිලි
මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි


කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නොඉන්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුළෙ බමරුන් නොවෙද ඉන්නේ


ගායනය: ඩබ්ලිව්.ඩී. අමරදේව
පද රචනය: දයානන්ද ගුණවර්ධන
සංගීතය: සෝමදාස ඇල්විටිගල


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + 4 =