Somathilaka Jayamaha -Oba Malak Wela

ඔබ මලක් වෙලා වන අරණේ පිපේවීමා සුළං රැලක් වී ඔබ පිස හමාවීපුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවීමා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී සුළඟ වෙසින් මා එන කලඔබෙි සුවඳ සෑහේ මටමල් මුවරද ඔබ සමඟයිමලේ සුවඳ මා අසලයි ගඟක් වෙලා මා යන … Continued

Sunil Edirisinghe – Amma

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කලලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳඅම්මා…. දෙසවන් සනහා මා නැළවූ ඔබමියුරු මියැසියේ අරුත කියාදුනිඒ මියැසිය අද මා ගයනා විටමා සිප ගන්නට ඔබ මා ළඟ නැතඅම්මා…. ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබලතැවුල් දරනා දිරිය ලබා දුනිඒ දිරියෙන් … Continued

Nanda Malini – Wahinnata Heki Nam

වහින්නට හැකි නම් ගිගුම්දීවියලි ගම් බිම් වලට ඉහළින්ඉදෙන්නට හැකිනම් බතක්වීබතක් නොඉදෙන පැළක රහසින් රැදෙන්නට හැකිනම් ළමා කැළහඬන දෙතොළඟ සිනාවක්වීපිපෙන්නට හැකිනම් තුරින් තුරනෙළා ගත හැකි වන මලක්වී නිදන්නට හැකිනම් දෙනෙත් තුළසැබෑවන සුභ සිහිනයක් වීගැයෙන්නට හැකිනම් දොරින් දොරලොවම පුබුදන ගීතයක් වී ගායනය: … Continued

Nanda Malini – Mage Sanda Oba

මගේ සඳ ඔබ, මගේ සඳ ඔබඑදා සඳ නොව මෙදා සඳ ඔබමගේ සඳ ඔබ, මගේ එදා මට ඔබ සරා සඳ වියකවි ඇසින් දුටු සොඳුරු පියකරුඅඳුරු හද ගැබ එකලු කරමින්උදාවිය ගිරි ශිඛර සිරසේ මෙදා මට ඔබ සැබෑ සඳමයවිදු ඇසින් දුටු ලොවය විසකුරුප්‍රාණයෙන් … Continued

Somathilaka Jayamaha – Podi Duwage

පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි ප්‍රිය බිරිඳගෙ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි කටු මැටි ගෑ බිත්ති පුරා පළිඟු මැණික් එළිය දිලේ ගොම මැටි ගෑ ගෙබිම මගේ පියවිලි බුමුතුරුණු ව‍‍ගේ ලබන නමුත් දුක් පීඩා කූඩු වුනොත් පුංචි … Continued

Malani Bulathsinhala – Obata Ma

ඔබට මා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම් වළාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළඟේ ඉරත් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ කෙසේද ඉන්නේ පාළු පැලේ නිදි පැදුරේ ගායනය: … Continued