T.M. Jayarathne – Hithin Maa
සිතින් මා නොසැලී සිටිද්දී කඳුල නුඹ ඇවිදින් නිවා දැමුවේ නෙතේ පීඩා නොබිදිනූ මැනවී තනිව මා හඩනා වෙලාවේ සැලි සැලී සිහිනේ වැටුනු මහ වරුසා මතක්වී නුඹ රැදී දෑසේ තවම මා නොදුටූ සිනා කැන් හමුනොවූ යාමේ කදුල මට කරුණා කරන්නැයි අයැදිමී නිබදේ … Continued