Somathilaka Jayamaha -Oba Malak Wela
ඔබ මලක් වෙලා වන අරණේ පිපේවීමා සුළං රැලක් වී ඔබ පිස හමාවීපුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවීමා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී සුළඟ වෙසින් මා එන කලඔබෙි සුවඳ සෑහේ මටමල් මුවරද ඔබ සමඟයිමලේ සුවඳ මා අසලයි ගඟක් වෙලා මා යන … Continued
ඔබ මලක් වෙලා වන අරණේ පිපේවීමා සුළං රැලක් වී ඔබ පිස හමාවීපුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවීමා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී සුළඟ වෙසින් මා එන කලඔබෙි සුවඳ සෑහේ මටමල් මුවරද ඔබ සමඟයිමලේ සුවඳ මා අසලයි ගඟක් වෙලා මා යන … Continued
පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිදශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමුදෙපා වාරු නැත ඔභ හැර යන්නට නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයිකෝල හැඟුම් කෙලි කවට සිනාවයිමල් නැටුමයි – කළගෙඩි නැටුමයිමගේ දෑස තුල යලිත් ඇදේවිද නෙත කඳුලින් හස පෙමින් මුවාකලසොදුරු … Continued
සැදෑ අඳුර ලොව ගලන වෙලාවටකවුළු පියන්පත් වැසෙන වෙලාවටදහසක් දොම්නස් සිහින පවුරු මැදතනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්මගෙ සවනත පාරයි තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැදසරන විටදි රැය ගෙවෙන තුරාවටමහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබඑතෙර වන්න නිඹදේ මුළු ලොව වෙතඑතෙර වන්න නිඹදේ නිමල පැතුම් … Continued
මහ වරුසාවට පසුව නැඟෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි ඇලදොල පාමුල ගොළුවුන ගීයකි අප හදවත් බැඳි සොඳුරු සෙණේ අද නොදකින ඔබ හෙට දකිනා තුරු මඟ බලමින් මා සිත ලතැවේ ඔබ මට හමුවුන මල්බර … Continued
පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි ප්‍රිය බිරිඳගෙ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි කටු මැටි ගෑ බිත්ති පුරා පළිඟු මැණික් එළිය දිලේ ගොම මැටි ගෑ ගෙබිම මගේ පියවිලි බුමුතුරුණු වගේ ලබන නමුත් දුක් පීඩා කූඩු වුනොත් පුංචි … Continued
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි සැමදා දුක සැමදා සැප … Continued
දමා යන්නට නොහැකි මිහිමත එකම සම්පත ඔබම පමණයි මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි බැදී දුක සැප දෙකෙහි නිතියෙන් හදේ තනි නොතනියට වැඩ වුන් ලබැදි සිත් මල් පරව යනවිට පසක් වෙයි අනියත ලොවේ ජීවිතය යනු සිහිනයක් මය … Continued
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියනවා නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා දුක පිරුණු මගේ හිත නුඹ හොදට දන්නවා හිත හදපු නුඹේ හඬ මගෙ සවන් … Continued
අපි ආයෙත් හමු නොවුණා නම් ඉස්සර දවසක මිය ගිය සෙනෙහස යළි ඉපදී මා හද හඬවන්නට අපි ආයෙත් හමු නොවුණා නම් ඔබ නාඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි හුඟ කලකින් හමුවී සෝලතැවුල් අදත් විඳින්නේ මා පමණයි සමුගන්නට නම් අහිමි ආදරෙන් … Continued
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා ගැලූ කඳුළු ගංගාවේ ඇය දැන් කිඳීලා ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා මට මේක දඟ ගේකි දෙන වේදනාවන් සතුටයි දුකයි කඳුල එක සේ දරා මම් සැනසී සිටින්නෙම්ද ඇගෙ … Continued