W.D. Amaradeva – Daru Duka Uhula (Pooja Wewa)
දරුවන් තුරුල්ලේ ඉන්නා කලේයා දරු සැප තරම් අන් නිවනක් නැතේයා දරු ගින්දර වැද හදවත දැවේයා දරු දුක තරම් ගින්නක් ලොව නැතේයා දරු දුක උහුලා තනිව වැළපෙනා බුදු බව ලබනා පියවරු වෙසෙනා පූජා…. පූජාවේවා! මහමෙර වැනි බර සිතින් උහුලනා කදුළැලි සමුදුර … Continued