Amarasiri Peris – Oba Ayemath Awidin

ඔබ ආයෙමත් ඇවිදින්හිත හදාගත්තා විතරමයිඔබ ආයෙමත් ඇවිදින් උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්නුඹ නොදැක සිටි දිගු කාලයේහිත හදාගත්තා විතරමයිඔබ ආයෙමත් ඇවිදින් දෑස අග මල් පිපී සැලුනත් කොයිතරම්එක මලක්වත් සුවඳ නැතිවිය ඔබ තරම්නුඹ නොදැක සිටි … Continued

Amarasiri Peris – Sandakan Awidin

සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන් සිඹිනා නිසල රැයේසීතල උමතුව ඉඳිකටු තුඩගින් අනිනා නිහඬ පැයේනිදන්න සොඳුරිය නිදන්න ඔබෙ හිසරඳවා මාගෙ ළයේ නලියන මදනල පොපියන මල්වලසුවඳක් සොයා ඇදේදිදුලන තරුකැල නිල් නුබගැබ තුළසඳ තුරුළෙහිම රැඳේ නැළවෙන තුරු හිස පිනිපොද ඉස ඉසනිලඹර තුටින සැලේදුක් කඳුළැලි … Continued

Amarasiri Peris – Mage Punchi

මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බමරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා කළුවර රෑ සඳක් වගේ ඇවිදින් ඔබ ඉන්නවනම් ආසයි මම නොකී කවිය ඔබට කියන්න තරහක් නෑ ඔබ බැස යන්න මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනව නම් ආසයි මම කවුළු පියන් … Continued

Amarasiri peris – Hanthana Kanduwetiya

හන්තාන කඳු වැටිය එදා වාගෙයි අදත් මහවැලිය පුරුදු සේ ගලා යාවී හෙටත් සරසවියෙ තුරු වදුලු මිලින වී නෑ තවත් එහෙත් අද කුමරියේ ඔබ කොහිද මා කොහිද එදා අප පෙම් වදන් දෙඩූ ලිය මඩුලු යට පෙම්වතුන් පෙම් වදන් දොඩනවා අප සමග … Continued