ටික වෙලාවකට හරි,
ඔක්කොම වැඩ රාජකාරි වලින් අයින් වෙලා,
නිවාඩු පාඩුවේ හුස්මක් ගන්න ආසයිද?
ඔයා කැමතිම සින්දුවල පද පේළි අස්සේ අතරමං වෙලා,
සුන්දර මතකයන් අවදිකරමින්,
තනියම හිනා වෙවී, හෙමින් මුමුනන්න ආසයිද?
එන්න, අපිට ඇහිල තියෙන සින්දු,
අපි හරියට අහමු.
අපෙන් ගිලිහුනු පදවැල්වල අරුත්,
අපි ආයෙත් හොයාගමු.
ජීවිත තරඟයෙන් මොහොතක් මිදිලා
නිදහසේ හුස්මක් ගමු.
අපි ආයෙත් ජීවත් වෙමු.
Click to rate this post!
[Total: 3 Average: 4.7]