Victor Rathnayake – Epa Hiru Paayanna

එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවටඅදයි අවසන් දවස ඇගෙන් මා…මගෙන් ඈ සමුගන්න සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනඟින්නවෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්නගලා යන නදී දොළ මිදී…මිදී නැවතී ඉන්න ලිය මඬුලු තුරු සිරස එපා මල් පළඳින්නවසන්තය නිමාවිය කොවුලනේ ගොළු … Continued

Sunil Edirisinghe – Dukama Windinnata

දුකම විඳින්නට දුක උහුලන්නට දුකින් උපන් දරුවෝ දුකට වරම් ලද මිහිමවගේ දරුවෝ (මිහිතලයේ දෙවියෝ) උණු දිය කහටින් දෙතොල තෙමා රළු කළු ගල් වැලි සිරස දරා සෙවණක් නැතිවද රටට සෙවණ දී පලංචියේ වඩිනා (මිහිතලයේ දෙවියෝ) හුණු වැලි ගින්නේ පැළුණු දෙපා මලින් … Continued

Sunil Edirisinghe – Minisa Suwandai

මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පර වී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ පොළොවේ උරුමේ කියමින් බිලි දී විහිගුම් ගුණදම් දහසින් මියෙනා සටනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝ කඳුළින් හිනැහේ ජයපැන් පුරමින් උණු ලේ විෂ වී … Continued

Victor Rathnayake – Seethala Pini Bindu

සීතල පිනි බින්දු බින්දු රෑ තරු මත රැන්ඳු රැන්ඳු ඇගේ නුවන් තෙමී කැලුම් පාවේ ආදර සුව සිහින කැන්දු මීවිත මුව රැන්දු රැන්දු මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ පීදෙන සඳ රේණු පාවි මේ මාවත සුවඳ දේවි සොඳුර ඔබේ මගේ සිතැඟි යාවේ … Continued