Karunarathna Diulgane – Obata Waram Nethi
ඔබට වරම් නැති මටද වරම් නැතිසෙනෙහස කොතැනද සැඟව ගියේඉවත ගලා ගිය කඳුළක දියවීප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ ඔහුට පුදන්නට පූජාසනයේනොකිළිටි මල් පිපුනිද ලඳුනේපෙති ගිලිහී ගිය පරසතු කුසුමකසුවඳ කොහේ කොතැනද රැඳුනේ ආ මඟ වැරදී ඔහුද ඔබද මාදෛවයෙ තුන්මංසල හමුවේබලා හිඳිනු මිස හඬා … Continued