Nanda Malini – Osari Potin Adinnepa

ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේරිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේමූණට මගෙ එබෙන්නෙපා හඳ එළියයි නිවෙන්නේහැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ පෙතං කැලේ වළිකුකුළෝ මට පෙනි පෙනී නටනවාඅත්තන මල මං දැකලා බමර තුඩේ වෙළෙනවාබිනර මහට කළුවර දී මේ පෝයත් ගෙවෙනවාඋසුළු විසුළු … Continued

Nanda Malini – Adaraye Wedanawa

ආදරයේ වේදනාවහදට දැනුණු යම් දවසකහුදකලාව නොතැවී යළිඑන්න මා සොයා දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදාරැජිණ පලා ගිය මොහොතකනොතැවී යළි ඈ සිහිකරඑන්න මා සොයා ජීවිතයට හිමි ළතැවුල ඔබ තුරුළට ළං වූ දානොතැවී හිඳ තනි යහනේමතක සුළං රොදක එතීඑන්න මා සොයා ගායනය: … Continued

Nanda Malini – Wahinnata Heki Nam

වහින්නට හැකි නම් ගිගුම්දීවියලි ගම් බිම් වලට ඉහළින්ඉදෙන්නට හැකිනම් බතක්වීබතක් නොඉදෙන පැළක රහසින් රැදෙන්නට හැකිනම් ළමා කැළහඬන දෙතොළඟ සිනාවක්වීපිපෙන්නට හැකිනම් තුරින් තුරනෙළා ගත හැකි වන මලක්වී නිදන්නට හැකිනම් දෙනෙත් තුළසැබෑවන සුභ සිහිනයක් වීගැයෙන්නට හැකිනම් දොරින් දොරලොවම පුබුදන ගීතයක් වී ගායනය: … Continued

Nanda Malini – Mage Sanda Oba

මගේ සඳ ඔබ, මගේ සඳ ඔබඑදා සඳ නොව මෙදා සඳ ඔබමගේ සඳ ඔබ, මගේ එදා මට ඔබ සරා සඳ වියකවි ඇසින් දුටු සොඳුරු පියකරුඅඳුරු හද ගැබ එකලු කරමින්උදාවිය ගිරි ශිඛර සිරසේ මෙදා මට ඔබ සැබෑ සඳමයවිදු ඇසින් දුටු ලොවය විසකුරුප්‍රාණයෙන් … Continued

Nanda Malini – Gedi Siyayak

ගෙඩි සියයක් බිම හෙළුවත් අප්පච්චිට එක ගෙඩියයි අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ පුංචි ලිඳේ වතුරට නාඬන්න නංගියේ ගස් සොලවා හමා ඇදෙන සුළඟ තවත් මුරණ්ඩු වෙයි හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ පියෙන් පියට ඉහළට … Continued

Nanda Malini – Sande Kaluwara

සැදෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සද මගෙ සරා සද තනිවෙලා මා තනිවෙලා වළාකුලකුදු නොමැති අහසේ මලානික වූ ‍මගේ සිතුවිලි ගල් ගැසී ඇත පාළු වී ඇත කඳුල පමණක් රජවෙලා ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ … Continued

Sunil Edirisinghe – Sanda Mala

සඳ මල පිබිඳුන නිල් කඳු රැල්ලක රන්තරු පොකුරක මල් ඇතිරිල්ලක හසරැල් කැල්මක දුක් කඳුළැලක තනිවෙමු දෙසිතෙහි එක සිතුවිල්ලක හඬා වැටෙන විට නෙතු යුග තෙත්වී සිනා පොදක් වෙන්නම් සිනා නගන විට පැතුමන් දැල්වී කඳුලින් සුරකින්නම් වියෝ දුකට සුසුමට මග අහුරා හදේ … Continued