Gunadasa Kapuge – Duka Hadu Dena Reye
දුක හාදු දෙන රැයේහිත පතුලටම වෙලායෞවනේ අකට විය විරහිහද ගිලන් වෙලා ගහ කොළද මල් පිපේඇළ දොළ නිල කඩා හැලේපෙරදාක මිරිඟු සයුරේඒ රුවට රැවටුනේ නන්නාඳුනන ලෙසේමගතොට යළිත් හමුවෙලාමහමෙර හිසින් දරාගෙන අපියමු දුරස් වෙලා ගායනය: ගුණදාස කපුගේපද රචනය: වසන්ත බණ්ඩාර දිසානායකසංගීතය: ගුණදාස … Continued