පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔභ හැර යන්නට
නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
කෝල හැඟුම් කෙලි කවට සිනාවයි
මල් නැටුමයි – කළගෙඩි නැටුමයි
මගේ දෑස තුල යලිත් ඇදේවිද
නෙත කඳුලින් හස පෙමින් මුවාකල
සොදුරු පැතුම් පුරවා මන මත් කල
මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
මා හැදු පාසල් මවුනි දායාදර
ගායනය : සෝමතිලක ජයමහ සහ සමිතා මුදුන්කොටුව
පද රචනය : සෝමතිලක ජයමහ
සංගීතය : සෝමතිලක ජයමහ


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply