T.M. Jayarathne – Oba Ha Mema

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා


භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්‌වරේ එක්‌වූ දිනේ සිහිවෙනවා


ඔබ මා දෙනෙත්
මා ඔබේ දෙනෙත්
එක්‌වී වෙලී සෙනෙහස සෙවූ ඒ
සොඳුරු දා සිහිවෙනවා


ගායනය: ටී. එම්. ජයරත්න
පද රචනය: විමලා රංජනී පීරිස්‌ (aka රිඡ්වේ තිලකරත්න)
සංගීතය: එච්. එම්. ජයවර්ධන


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − one =