Malani Bulathsinhala – Obata Ma

ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්


වළාවකින් ඔබ වැසී ගියා
බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා
සැඩ සුළඟේ


ඉරත් මැරී පුන් සඳත් මැරී
ලොව අඳුරේ
කෙසේද ඉන්නේ පාළු පැලේ
නිදි පැදුරේ


ගායනය: මාලනී බුලත්සිංහල
පද රචනය: සුනිල් ආරියරත්න
සංගීතය: එච්. එම්. ජයවර්ධන



Click to rate this post!
[Total: 1 Average: 4]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 12 =