හෙවනැල්ල වගේ යන එන තැන එන්න මගේ
පිසලන්න මගේ තනි නොතනිය හෙවන වගේ
නේක ජාති සංසාරේ
ගරා වැටුනු නගර කොනේ
හඬා වැටුනු මට නුඹගේ
සිනා පොදින් දැනුණු සුවේ
ජාති ජාති සංසාරේ
හිතේ ඉඩට පාර බැඳන්
කුමක් කරම් කොටුවුනු මං
හමු වෙන්නයි පතනු මිසක
ජාති ජාති සංසාරේ
ගායනය: වික්ටර් රත්නායක
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: වික්ටර් රත්නායක


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply