Victor Rathnayake – Mal Liyakam
මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳී ආදර විජිණීපතින් කවුදෝ සිහිල් පවන් සලනා කියාගන්න බැරි නුහුරු හැඟුම් ඔබෙ නුවන් පුරා ඇඳෙනා ඔච්චම්කර මල් කුමර කුමරියෝ අප වටකර හිනැහෙන්නා කිඳූරැ කොදෙව්වේ මුතුපායේ හැංගෙමු අපි දෙන්නා රත්තරනින් සැදි කේතකි මංපෙත් අත්වැල් බැඳ යමු … Continued
Sunil Edirisinghe – Sinaha Wenu Mena
සිනහ වෙනු මැන වේදනා පිසදා වේදනා පිසදා… වෙරල රළ හා තරහ වී නැත මියුරු සර වෙණ හා බිඳී නැත අහස සඳු හා උරණ වී නැත අතීතය මගෙ හදවතේ නැත කඳුළ දොම්නස නසන්නට නම් බමර ගුම් නද අසන්නට නම් මියුරු ගී … Continued
Somathilaka Jayamaha – Api Ayeth
අපි ආයෙත් හමු නොවුණා නම් ඉස්සර දවසක මිය ගිය සෙනෙහස යළි ඉපදී මා හද හඬවන්නට අපි ආයෙත් හමු නොවුණා නම් ඔබ නාඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි හුඟ කලකින් හමුවී සෝලතැවුල් අදත් විඳින්නේ මා පමණයි සමුගන්නට නම් අහිමි ආදරෙන් … Continued
Gunadasa Kapuge – Lowe Duka Deka
ලොවේ දුක දැක දයාබරවී නෙතින් කඳුලක් නොහෙලුවේ නම් ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා හිඳිමි ගොළුවී මම් දුගී දෑතට අත්වැලක් වී දිරිය සවිබල නොපිදුවේ නම් කුමට සත්සරරාව නංවා හිඳිමි ගොළුවී මම් මගේ මේ ගී ඔබේ ලය ගිනි නිවනු වෙනුවට අවුලුවා … Continued
Somathilaka Jayamaha – Sunilwan Nuwan
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා ගැලූ කඳුළු ගංගාවේ ඇය දැන් කිඳීලා ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා මට මේක දඟ ගේකි දෙන වේදනාවන් සතුටයි දුකයි කඳුල එක සේ දරා මම් සැනසී සිටින්නෙම්ද ඇගෙ … Continued
Sanath Nandasiri – Ma Hada Asapuwa
මා හද අසපුව කුසුමින් සැරසුව ඒ මල් බර දෑතයි ජීවන මහ මග කැල්මෙන් හෙලි කළ ඒ නිල් මිණි දෑසයි දකින තුරු සිත දැඩි අවිවේකයි සෙනෙහස පොදි බැඳ හිසින් දරා සැනසිලි පිණි දිය රැගෙන පෙරා සැතපෙන කුටියට ඇය ආ අන්දම සුවඳ … Continued
Gunadasa Kapuge – Sondura Numba Lihiniyeka
සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන මම ද ලිහිණියකු වෙමි කැඩුණු තටු පිරිමදින අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින සිඳී ගිය ගඟ දෑල හැර දැමූයේ කවුද සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද බාල වයසින් මැරුණ ප්රේමයකි තරු එළිය කටුක … Continued
Karunarathna Diulgane – Nethata Ulelak
නෙතට උළෙලක් විය එදා ඔබ කදුළු බිඳුවක් වුව මෙදා මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා ඔබෙන් තොරවු ලෝකයක් ගැන හිතන්නටවත් නොහැකි හින්දා ඔබේ සිත වෙන අතක රන්දා එපා දුක ගෙන එන්න කැන්දා ඔබේ රුව රසඳුනක් වුවට කමක් නෑ … Continued
W.D. Amaradeva – Adara Hengum
ආදර හැඟුම්, නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් ආදර හැඟුම්, කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම් ආදර හැඟුම්, ආදර හැඟුම්… සැඳෑ අඳුරේ සැළෙන තරු එළිමගේ හද තුළ කරයි විමසිලිනැගෙන ගනඳුර වඩයි සිතුවිලිමේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි කිමද ඔබ මල් කුමරියන්නේ පෙති විදා … Continued
Sunil Edirisinghe – Minisa Suwandai
මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පර වී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ පොළොවේ උරුමේ කියමින් බිලි දී විහිගුම් ගුණදම් දහසින් මියෙනා සටනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝ කඳුළින් හිනැහේ ජයපැන් පුරමින් උණු ලේ විෂ වී … Continued


