Karunarathna Diulgane – Sepalika

පායා නැගී ඒවි රන් තාරකාමා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලානාඬා ඉතින් ඉන්න සේපාලිකා දෙනුවන් වැසී ඈත තරු නෙත් මැකීතනිව හඬනා රැයේ හදට දී වේදනාඑක්වී ලඟින් ඉන්න ලංවී සිනාසෙන්නදුර ඈත සිට එන්න සේපාලිකා රෑ මීදුමේ දිලුනු තරුමල් … Continued

Gunadasa Kapuge – Ayyandiye

අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේගිණි ඇවිලුනා කැණිමඬලට අපෙ නිවසේඑක පත අනා එකටම කෑ පෙර දවසේමං අමතකද නුඹ රජ වූ අද දවසේ අම්මා එක්ක දබරව පැන ගිය වැත්තේළැම දා ගියා බත හිරවුණි කුස ගින්නේදෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේවී පෑලකට ඇයි … Continued

Edward Jayakodi – Nihanda Kalpana

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයිකරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයිනැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයිඅචල ආදරේ බැඳුණ ඔබ කෙරේ එලෙසමයි ඉවත පාවෙලා යන්න සිතුනි දෝ මා කෙරෙන්වෙන අයෙක් කෙරේ බැඳුනෙදෝ ඔයා ආදරෙන්සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතෙන්හිනැහිලා බලා … Continued

W.D. Amaradeva – Obe Namin

ඔබේ නමින් සෑය බඳිමිවිමානයෙන් බසිනු මැනවිස්වර්ණමාලියේරූබර ස්වර්ණමාලියේ උනා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසි ලියේනගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේවනා ළමැද කිණිහිරි පෙති රත්න තිලක පැළඳි ලියේසිනාසිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේකරේ පද්ම … Continued

Somathilaka Jayamaha -Oba Malak Wela

ඔබ මලක් වෙලා වන අරණේ පිපේවීමා සුළං රැලක් වී ඔබ පිස හමාවීපුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවීමා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී සුළඟ වෙසින් මා එන කලඔබෙි සුවඳ සෑහේ මටමල් මුවරද ඔබ සමඟයිමලේ සුවඳ මා අසලයි ගඟක් වෙලා මා යන … Continued

Amarasiri Peris ft Umariya – Me Kiyula Bara Wedi

මේ කිරුළ බර වැඩියි දේවීගිනි ගැනී ළය රිදුම් දේවීඔබම පැළඳූ සිරස ප්‍රේමයේ මිණි කිරුළතවම මා හිස රඳයි දේවීඑයම මට බර වැඩියි දේවී සඳ කිඳුරු බවේ සිට ආමීදුක සතුට සමව ඉවසීමිඑදා සිට සපථ කළ ප්‍රේමයෙන් ආතුරවපැමිණි මඟ මෙයින් නිම වේවිසමුගන්න අවසරයි … Continued

Sunil Edirisinghe – Amme Pembara

අම්මෙ පෙම්බරා තොස කර දෙන්ට අවසරාජෝර්ජ් මහරජා ගුණකඳ කරමු සිහි සොඳා මාස්ටර්ගෙ ගායනාව හුස්ම පිඹී සර්පිනාවරාග තාල වර්ණනාව අනුව වැයේ බටනලාවසරිගමපධනී… හරි හරි සනිධපමගරී ආ… නළල් වටින් එන දහදිය පිසදාගෙන විරාමයකවීණාවක නාද නැගේ දිගාසිරි යදා රජු හටසායට මනරම් අත් දිග … Continued

T.M. Jayarathne – Senasum Susuman

සැනසුම් සුසුමන් පාවීලාසඳ කැන් වතුරෙන් නෑවීලාතරුමල් අතරින් රිංගලාකොහි යන්නෙද මා තනි කරලා රෑ සඳපානේ සීතල පවනේනාමල් අරණේ ලා දළු සෙවනේමා ළය කර ඔබගේ සුව යහනේගෙවුණු අතීතය මතකද මිහිරේ දෑසට පෙනෙනා එකම රුවක් වෙයිඒ රුව මා නෙත අංජනයයිජීවන ගීතේ තනුව වයන්නෙමිඈ … Continued

Sanath Nandasiri – Eda Meda Thura

එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසාලයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පිරුනු රත් දෙතොල පියාමිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට හොවාදෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා දෑස් කවුලු පත් පලා කඳුලු … Continued

Nanda Malini – Adaraye Wedanawa

ආදරයේ වේදනාවහදට දැනුණු යම් දවසකහුදකලාව නොතැවී යළිඑන්න මා සොයා දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදාරැජිණ පලා ගිය මොහොතකනොතැවී යළි ඈ සිහිකරඑන්න මා සොයා ජීවිතයට හිමි ළතැවුල ඔබ තුරුළට ළං වූ දානොතැවී හිඳ තනි යහනේමතක සුළං රොදක එතීඑන්න මා සොයා ගායනය: … Continued