Sunil Edirisinghe – Amma
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කලලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳඅම්මා…. දෙසවන් සනහා මා නැළවූ ඔබමියුරු මියැසියේ අරුත කියාදුනිඒ මියැසිය අද මා ගයනා විටමා සිප ගන්නට ඔබ මා ළඟ නැතඅම්මා…. ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබලතැවුල් දරනා දිරිය ලබා දුනිඒ දිරියෙන් … Continued
Nanda Malini – Wahinnata Heki Nam
වහින්නට හැකි නම් ගිගුම්දීවියලි ගම් බිම් වලට ඉහළින්ඉදෙන්නට හැකිනම් බතක්වීබතක් නොඉදෙන පැළක රහසින් රැදෙන්නට හැකිනම් ළමා කැළහඬන දෙතොළඟ සිනාවක්වීපිපෙන්නට හැකිනම් තුරින් තුරනෙළා ගත හැකි වන මලක්වී නිදන්නට හැකිනම් දෙනෙත් තුළසැබෑවන සුභ සිහිනයක් වීගැයෙන්නට හැකිනම් දොරින් දොරලොවම පුබුදන ගීතයක් වී ගායනය: … Continued
Malani Bulathsinhala – Himi Sanaramara
හිමි සණරාමර ලෝක සිවංකරලොව්තුරු බුදු සමිඳේමා හද මැලවෙන මල් දෝතට ගෙනපාද වඳිමි නිබඳේ හිමි ගුණ ආකර ලෝක දිවාකරලොව්තුරු බුදු සමිඳේහිත දුක වාවන බුදු බණ පදයකමිහිර දකිමි නිබඳේ හිමි දම් ආකර ගුණ මිණි සාගරලොව්තුරු බුදු සමිඳේහිත සුවදායක බුදු ගුණ ගීයකරසය විඳිමි … Continued
Edward Jayakodi – Nil Nuwan
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළීමල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවීසඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින්හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින් අඹ තුරින් තුරට මල් මුවරද පිරීලාසිඹ තුටින් සිටිති සමනල් පෙලගැසීලාකිරි කවඩි සිනාවේ පෙළහර … Continued
Victor Rathnayake – Hewanella Wege
හෙවනැල්ල වගේ යන එන තැන එන්න මගේපිසලන්න මගේ තනි නොතනිය හෙවන වගේනේක ජාති සංසාරේ ගරා වැටුනු නගර කොනේහඬා වැටුනු මට නුඹගේසිනා පොදින් දැනුණු සුවේජාති ජාති සංසාරේ හිතේ ඉඩට පාර බැඳන්කුමක් කරම් කොටුවුනු මංහමු වෙන්නයි පතනු මිසකජාති ජාති සංසාරේ ගායනය: වික්ටර් … Continued
Karunarathna Diulgane – Obata Waram Nethi
ඔබට වරම් නැති මටද වරම් නැතිසෙනෙහස කොතැනද සැඟව ගියේඉවත ගලා ගිය කඳුළක දියවීප්රථම ප්‍රේමයයි බොඳව ගියේ ඔහුට පුදන්නට පූජාසනයේනොකිළිටි මල් පිපුනිද ලඳුනේපෙති ගිලිහී ගිය පරසතු කුසුමකසුවඳ කොහේ කොතැනද රැඳුනේ ආ මඟ වැරදී ඔහුද ඔබද මාදෛවයෙ තුන්මංසල හමුවේබලා හිඳිනු මිස හඬා … Continued
Amarasiri Peris – Kanyavi
මිනිසා….මරණ තුනක් ඇති මිනිසා බලා සිටීනිරුවත් දෑසින් බලන්න කන්‍යාවී ලිහිල් සළුව අනතුරේ වැටෙද්දිපයෝධර තුඩු ඉකි බිඳිද්දී සංත්රාසයෙන්අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්වයන්න වීණා කන්‍යාවී නියඟලා මල් පාට දේදුණු දෙබෑ කර එන ගිරා පොව්වන්පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයාබලන්න නිරුවත් දෑසින් ඔකඳ … Continued
Sanath Nandasiri – Waradak Kalath Hithakin Nowe
වරදක් කළත් හිතකින් නොවේරිදවන්නේ පළිගන්නෙ ඇයිඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්මට මාගෙ ඇස් දෙක වගෙයි ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවාඅප එක්වෙලා කුමටදෝවෙනසක් නොවී මගෙ හිස් අතින්පිසළන්නෙ කොයි කදුළුදෝ අසරණ ඔබයි තනිවුණු ඇයයිමට සාප කර යාවිදෝඔබෙ ලෝකයෙන් ඇගේ ලෝකයෙන්සමුගන්න සිදු … Continued
W.D. Amaradeva – Kumariyaka Pa Salamba
කුමරියක පා සළඹ සැලුනාවසා සිටි නෙතු පියන් ඇරුනාකුමර බඹසර අසපුවේ මාසම වැදී උන් දැහැන් බිඳුනා උකුල ළැම හස මලවි කරලියමුවා කල ඇගෙ දුහුල් සළු තිරවිවර කෙරුවා මනස් සලෙළුන්උමතු වු දෙනුවන් රැහැන් ඇදමා අබියස මැවුනු තුසිතයසුරන් නැළවූ සුයාමය නිසල ජීවන තපෝ … Continued
T.M. Jayarathne – Dara Diri Wada
දරා දිරි වඩා පුරා දස පෙරුම්බොහෝ ස්නේහයෙන් තනන්නේ පුතුන්පුරා විඳි දුකින් මුදා මවුපියන්සරා සඳ ලෙසේ දිලෙයි සොඳ පුතුන් සඳක් නොම වුවත් වෙලා ගෙයි පහන්ටැඹක් වී හිඳින් අපේ හද තුලින්තුටක් කිම කියා නොදත් අය ඇතෙන්සොඳින් සැනසියන් නුඹත් ලද දෙයින් හඬන්නට එපා … Continued


