Amarasiri Peris – Mage Punchi
මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බමරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා කළුවර රෑ සඳක් වගේ ඇවිදින් ඔබ ඉන්නවනම් ආසයි මම නොකී කවිය ඔබට කියන්න තරහක් නෑ ඔබ බැස යන්න මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනව නම් ආසයි මම කවුළු පියන් … Continued
Nanda Malini – Sande Kaluwara
සැදෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සද මගෙ සරා සද තනිවෙලා මා තනිවෙලා වළාකුලකුදු නොමැති අහසේ මලානික වූ මගේ සිතුවිලි ගල් ගැසී ඇත පාළු වී ඇත කඳුල පමණක් රජවෙලා ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ … Continued
Malani Bulathsinhala – Senehasa Illa
සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ හඬා වැටෙනවා මියැසි කැලක් කපුරු මලක පෙති සිද බිද දැමුවා මලට වඩා විෂ බඹර තුඩක් වැහි කළුවර ඇති හැන්දා සමයක තරුමල් පිපුණලු අහස් ගැඹේ දේවදූතයොත් හඬා වැටෙනවා පෙම්මල් ඉහිරුණු පාර දිගේ යෞවනයේ සිත් විෂ කල ප්‍රේමය … Continued
Edward Jayakodi – Budu Banak
බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා තුරුළු කරගන්නනම් එපා ඉක්මන් වෙලා බත් කටක් කවන්නට … Continued
Sunil Edirisinghe – Dukama Windinnata
දුකම විඳින්නට දුක උහුලන්නට දුකින් උපන් දරුවෝ දුකට වරම් ලද මිහිමවගේ දරුවෝ (මිහිතලයේ දෙවියෝ) උණු දිය කහටින් දෙතොල තෙමා රළු කළු ගල් වැලි සිරස දරා සෙවණක් නැතිවද රටට සෙවණ දී පලංචියේ වඩිනා (මිහිතලයේ දෙවියෝ) හුණු වැලි ගින්නේ පැළුණු දෙපා මලින් … Continued
Gunadasa Kapuge – Piya Satahan
පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ මගේම පියවර මත පිය තබමින් ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින් පිය සටහන් මැකී නොමැත තව ගිරි ශිකර මුඳුන්වල, වන ලැහැබේ අතු අග දෝංකාර දුන් එදා ගැයූ ගී, මා ඔබට ගැයූ ගී … Continued
Karunarathna Diulgane – Sudu Andagena
සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට රිදවුණු සිත ගෙනයයි කඳුළැලි ගං ඉවුරට ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවක ඒ ගං ඉවුරට බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුණි මට ඇයිදැයි දොස් පවරනසද සිත නුඹෙ වරදද මගෙ වරදද එය මා … Continued
Edward Jayakodi – Muwa Mukya Latha
මුව මුඛ්‍යා ලතා පිපි රංසාගනන් විල් නෙලුමාසනෙන් ආ ළඳේ ඔබ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ මා හද ප්‍රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ බඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා ආකාස ගං චන්ද්‍ර නෞකාවේ තනිවෙන්න යං පෙම් රසෝජාවේ රූසිරු කල්‍යාණියේ මා … Continued
Sunil Edirisinghe – Sanda Mala
සඳ මල පිබිඳුන නිල් කඳු රැල්ලක රන්තරු පොකුරක මල් ඇතිරිල්ලක හසරැල් කැල්මක දුක් කඳුළැලක තනිවෙමු දෙසිතෙහි එක සිතුවිල්ලක හඬා වැටෙන විට නෙතු යුග තෙත්වී සිනා පොදක් වෙන්නම් සිනා නගන විට පැතුමන් දැල්වී කඳුලින් සුරකින්නම් වියෝ දුකට සුසුමට මග අහුරා හදේ … Continued
T.M. Jayarathne – Piyum Neela Vila
පියුම් නීල විල උපන් වියේ අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී මගෙ හිත දුකින් රිදේ සිඳංගනා මෘදු වදන් මලින් මට පවන් සලන් කුමරී වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින් ඔබගේ වරලේ කුසුමේ සුදු රේණු පවා සුවඳ දෙවා පාවේ රෑ … Continued


