Somathilaka Jayamaha – Api Ayeth

අපි ආයෙත් හමු නොවුණා නම් ඉස්සර දවසක මිය ගිය සෙනෙහස යළි ඉපදී මා හද හඬවන්නට අපි ආයෙත් හමු නොවුණා නම් ඔබ නාඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි හුඟ කලකින් හමුවී සෝලතැවුල් අදත් විඳින්නේ මා පමණයි සමුගන්නට නම් අහිමි ආදරෙන් … Continued

Gunadasa Kapuge – Lowe Duka Deka

ලොවේ දුක දැක දයාබරවී නෙතින් කඳුලක් නොහෙලුවේ නම් ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා හිඳිමි ගොළුවී මම් දුගී දෑතට අත්වැලක් වී දිරිය සවිබල නොපිදුවේ නම් කුමට සත්සරරාව නංවා හිඳිමි ගොළුවී මම් මගේ මේ ගී ඔබේ ලය ගිනි නිවනු වෙනුවට අවුලුවා … Continued

Somathilaka Jayamaha – Sunilwan Nuwan

සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා ගැලූ කඳුළු ගංගාවේ ඇය දැන් කිඳීලා ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා මට මේක දඟ ගේකි දෙන වේදනාවන් සතුටයි දුකයි කඳුල එක සේ දරා මම් සැනසී සිටින්නෙම්ද ඇගෙ … Continued

Sanath Nandasiri – Ma Hada Asapuwa

මා හද අසපුව කුසුමින් සැරසුව ඒ මල් බර දෑතයි ජීවන මහ මග කැල්මෙන් හෙලි කළ ඒ නිල් මිණි දෑසයි දකින තුරු සිත දැඩි අවිවේකයි සෙනෙහස පොදි බැඳ හිසින් දරා සැනසිලි පිණි දිය රැගෙන පෙරා සැතපෙන කුටියට ඇය ආ අන්දම සුවඳ … Continued

Gunadasa Kapuge – Sondura Numba Lihiniyeka

සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන මම ද ලිහිණියකු වෙමි කැඩුණු තටු පිරිමදින අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින සිඳී ගිය ගඟ දෑල හැර දැමූයේ කවුද සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය කටුක … Continued

Karunarathna Diulgane – Nethata Ulelak

නෙතට උළෙලක් විය එදා ඔබ කදුළු බිඳුවක් වුව මෙදා මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා ඔබෙන් තොරවු ලෝකයක් ගැන හිතන්නටවත් නොහැකි හින්දා ඔබේ සිත වෙන අතක රන්දා එපා දුක ගෙන එන්න කැන්දා ඔබේ රුව රසඳුනක් වුවට කමක් නෑ … Continued

W.D. Amaradeva – Adara Hengum

ආදර හැඟුම්, නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් ආදර හැඟුම්, කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම් ආදර හැඟුම්, ආදර හැඟුම්… සැඳෑ අඳුරේ සැළෙන තරු එළිමගේ හද තුළ කරයි විමසිලිනැගෙන ගනඳුර වඩයි සිතුවිලිමේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි කිමද ඔබ මල් කුමරියන්නේ පෙති විදා … Continued

Sunil Edirisinghe – Minisa Suwandai

මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පර වී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ පොළොවේ උරුමේ කියමින් බිලි දී විහිගුම් ගුණදම් දහසින් මියෙනා සටනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝ කඳුළින් හිනැහේ ජයපැන් පුරමින් උණු ලේ විෂ වී … Continued

Gunadasa Kapuge – Ramya Nagaraya

රම්‍ය නගරය යන්න ඕනෑ රම්‍ය නගරය ඉන්න ඕනෑ කිය කියා එනවා ඉඩම් විකුනා ගෙවල් අරගෙන කොලඹ අපි එනවා ගමේ කුඹුරේ වී හාල් ටික පලා මැල්ලුම් පොලොස් ගැට ටික කොලඹදී අපි මුදල් දී ගෙන රටට ණය වෙනවා කොලඹ අපි එනවා දරන්නට … Continued

T.M. Jayarathne – Amma Sandaki

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය උනි රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි පිය සෙනහසට කව් ගී ලියවුනා මදි සිරුරේ දුවන්නේ ම‍ගෙ ලේ නොවැ පුතුනේ කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ මහමෙරකට උසයි … Continued