Amarasiri Peris ft Umariya – Me Kiyula Bara Wedi
මේ කිරුළ බර වැඩියි දේවීගිනි ගැනී ළය රිදුම් දේවීඔබම පැළඳූ සිරස ප්‍රේමයේ මිණි කිරුළතවම මා හිස රඳයි දේවීඑයම මට බර වැඩියි දේවී සඳ කිඳුරු බවේ සිට ආමීදුක සතුට සමව ඉවසීමිඑදා සිට සපථ කළ ප්‍රේමයෙන් ආතුරවපැමිණි මඟ මෙයින් නිම වේවිසමුගන්න අවසරයි … Continued
Sunil Edirisinghe – Amme Pembara
අම්මෙ පෙම්බරා තොස කර දෙන්ට අවසරාජෝර්ජ් මහරජා ගුණකඳ කරමු සිහි සොඳා මාස්ටර්ගෙ ගායනාව හුස්ම පිඹී සර්පිනාවරාග තාල වර්ණනාව අනුව වැයේ බටනලාවසරිගමපධනී… හරි හරි සනිධපමගරී ආ… නළල් වටින් එන දහදිය පිසදාගෙන විරාමයකවීණාවක නාද නැගේ දිගාසිරි යදා රජු හටසායට මනරම් අත් දිග … Continued
T.M. Jayarathne – Senasum Susuman
සැනසුම් සුසුමන් පාවීලාසඳ කැන් වතුරෙන් නෑවීලාතරුමල් අතරින් රිංගලාකොහි යන්නෙද මා තනි කරලා රෑ සඳපානේ සීතල පවනේනාමල් අරණේ ලා දළු සෙවනේමා ළය කර ඔබගේ සුව යහනේගෙවුණු අතීතය මතකද මිහිරේ දෑසට පෙනෙනා එකම රුවක් වෙයිඒ රුව මා නෙත අංජනයයිජීවන ගීතේ තනුව වයන්නෙමිඈ … Continued
Sanath Nandasiri – Eda Meda Thura
එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසාලයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පිරුනු රත් දෙතොල පියාමිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට හොවාදෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා දෑස් කවුලු පත් පලා කඳුලු … Continued
Nanda Malini – Adaraye Wedanawa
ආදරයේ වේදනාවහදට දැනුණු යම් දවසකහුදකලාව නොතැවී යළිඑන්න මා සොයා දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදාරැජිණ පලා ගිය මොහොතකනොතැවී යළි ඈ සිහිකරඑන්න මා සොයා ජීවිතයට හිමි ළතැවුල ඔබ තුරුළට ළං වූ දානොතැවී හිඳ තනි යහනේමතක සුළං රොදක එතීඑන්න මා සොයා ගායනය: … Continued
Malani Bulathsinhala – Pipena Malakata
පිපෙනා මලකට ගලනා දොළකටදැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනිකොයි ලොව යන්නේ මරණින් පස්සේපිං පවු එනවා අපි පසුපස්සේ රළු ගල් කුලකට බොල් මැටි පිඩකටදැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනිකොයි ලොව යන්නේ මරණින් පස්සේපිං පවු එනවා අපි පසු පස්සේ ඉර හඳ දෙපොළට මේ මහ පොළොවටදැනෙනා … Continued
Victor Rathnayake – Kohe Sita Oba
කොහේ සිට ඔබ පැමිණියේදෝසිහිනයේ රැඳුණු ඒ අප්සරාමගේ ඉරබටු තාරකාඔබට ගැයෙනා නැවුම් කුළුඳුල් ප්‍රේම ගීයයි මේ දෙනෝදාහක් අවට සිටිය දතනිවෙලා වේදනා වින්දෙමි මම්නුවන් දාහක් අවට දුටුව දදෙනෙත නළවන නෙතක් නොදුටිම් මම් පාළු ගනඳුරු රුදුරු රෑ මැදනෙත වසා ආදරේ පැතුවෙමි මම්මගේ සුසුමන් … Continued
Gunadasa Kapuge – Pata Elaluwan Puthunu
පාට එළලුවන් පුතණුව මා දෙනුවන් වන්කොතැනද සිරස නමන්නේගුණැති පුතණුවන් පෙම්බර පාට එළලුවන්කොතැනද දෙදණ නමන්නේකාටද දෝත නගන්නේ නීල කඳු ළැමද අතරේ නිම්න භූමියේමීරි මවු කිරෙන් ඉහිරෙන වතුර උල්පතයිපුතකු සිරස නමන්නේ එතැනයිදෙතොල තෙමන්නයි වියළි බිමේ නිදිකුම්බා කටු යහනාවේමහ පොළෝ ගැබේ ප්‍රේමය පිපී … Continued
Gunadasa Kapuge – Duka Hadu Dena Reye
දුක හාදු දෙන රැයේහිත පතුලටම වෙලායෞවනේ අකට විය විරහිහද ගිලන් වෙලා ගහ කොළද මල් පිපේඇළ දොළ නිල කඩා හැලේපෙරදාක මිරිඟු සයුරේඒ රුවට රැවටුනේ නන්නාඳුනන ලෙසේමගතොට යළිත් හමුවෙලාමහමෙර හිසින් දරාගෙන අපියමු දුරස් වෙලා ගායනය: ගුණදාස කපුගේපද රචනය: වසන්ත බණ්ඩාර දිසානායකසංගීතය: ගුණදාස … Continued
Sunil Edirisinghe – Maha Wessak
මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේඔබ නිසොල්මනේ එපා හිඳින්නඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න අනේ තව ටිකකින් හිනාවෙලා කතාකරන්නඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න විරසක සුසුම්…මහගෙයි පුරා ඇසෙන්නේකවුලුදොරින් ගෙට එන, නිදිනැති අටවක සඳතනියහනේ සරදම් රටා වියන්නේ … Continued


