Amarasiri Peris – Oba Ayemath Awidin
ඔබ ආයෙමත් ඇවිදින්හිත හදාගත්තා විතරමයිඔබ ආයෙමත් ඇවිදින් උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්නුඹ නොදැක සිටි දිගු කාලයේහිත හදාගත්තා විතරමයිඔබ ආයෙමත් ඇවිදින් දෑස අග මල් පිපී සැලුනත් කොයිතරම්එක මලක්වත් සුවඳ නැතිවිය ඔබ තරම්නුඹ නොදැක සිටි … Continued
W.D. Amaradeva – Vikasitha Pem
විකසිත පෙම් පොකුරු පියුම්ඔබේ පයට පොඩිවී ගියාදෙන්පතිකුලයට අද මට පිටුපා යනමගේ සොදුරු ලඳුනේ හිතේ කදුළු බිදු රෑ තනි යහනේඉහ ඉද්දර ඉද ඉකි බිදිනා සඳආදර සැමරුම් ප්‍රේම පුරාණේඔබට විරහ ගිනි නොගෙනේවා තනිකම රජයන පාළු විමානේගොම්මන් කළුවර හඬා වැටෙද්දීඔබ දිවි අරණේ රුවන් … Continued
Gunadasa Kapuge – Ruwak Adenawa
රුවක් ඇදෙනවා කවුදෝ එනවාමීවිත ඇඳිරිය දෑස වසනවාහද පොදි බැඳි දුක දියකර පාකරඔබේ ලොවට මා මොහොතින් එනවා සොඳුරු යොවුන්විය මල් මග මුල හිදකිම තොල මීවිත පොඟවන්නේනුරා විරහ ගිනි නිවා දමන්නයිසුරා විතින් මා දෙතොල තෙමන්නේ නැගුනු නුරා ගිනි මී පොද වැටිලාහතරවටින් දළුලා එනවාඅවන්හලේ … Continued
T.M. Jayarathne – Oba Ha Mema
ඔබ හා මෙමා අතිනත් අරන්අපගේ ලොවේ තනිවූ එදාඔබ මා දෙපා දෑතින් බදාසිප ගත් එදා සිහිවෙනවා භවයෙන් භවේ මෙලෙසින් බැඳීඅප ආ ගමන් අමතක වුවත්ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා ඔබ මා දෙනෙත්මා ඔබේ දෙනෙත්එක්වී වෙලී සෙනෙහස සෙවූ ඒසොඳුරු … Continued
Somathilaka Jayamaha – Piyaman Keruwemu
පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිදශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමුදෙපා වාරු නැත ඔභ හැර යන්නට නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයිකෝල හැඟුම් කෙලි කවට සිනාවයිමල් නැටුමයි – කළගෙඩි නැටුමයිමගේ දෑස තුල යලිත් ඇදේවිද නෙත කඳුලින් හස පෙමින් මුවාකලසොදුරු … Continued
Sunil Edirisinghe – Amma
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කලලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳඅම්මා…. දෙසවන් සනහා මා නැළවූ ඔබමියුරු මියැසියේ අරුත කියාදුනිඒ මියැසිය අද මා ගයනා විටමා සිප ගන්නට ඔබ මා ළඟ නැතඅම්මා…. ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබලතැවුල් දරනා දිරිය ලබා දුනිඒ දිරියෙන් … Continued
Nanda Malini – Wahinnata Heki Nam
වහින්නට හැකි නම් ගිගුම්දීවියලි ගම් බිම් වලට ඉහළින්ඉදෙන්නට හැකිනම් බතක්වීබතක් නොඉදෙන පැළක රහසින් රැදෙන්නට හැකිනම් ළමා කැළහඬන දෙතොළඟ සිනාවක්වීපිපෙන්නට හැකිනම් තුරින් තුරනෙළා ගත හැකි වන මලක්වී නිදන්නට හැකිනම් දෙනෙත් තුළසැබෑවන සුභ සිහිනයක් වීගැයෙන්නට හැකිනම් දොරින් දොරලොවම පුබුදන ගීතයක් වී ගායනය: … Continued
Malani Bulathsinhala – Himi Sanaramara
හිමි සණරාමර ලෝක සිවංකරලොව්තුරු බුදු සමිඳේමා හද මැලවෙන මල් දෝතට ගෙනපාද වඳිමි නිබඳේ හිමි ගුණ ආකර ලෝක දිවාකරලොව්තුරු බුදු සමිඳේහිත දුක වාවන බුදු බණ පදයකමිහිර දකිමි නිබඳේ හිමි දම් ආකර ගුණ මිණි සාගරලොව්තුරු බුදු සමිඳේහිත සුවදායක බුදු ගුණ ගීයකරසය විඳිමි … Continued
Edward Jayakodi – Nil Nuwan
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළීමල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවීසඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින්හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින් අඹ තුරින් තුරට මල් මුවරද පිරීලාසිඹ තුටින් සිටිති සමනල් පෙලගැසීලාකිරි කවඩි සිනාවේ පෙළහර … Continued
Victor Rathnayake – Hewanella Wege
හෙවනැල්ල වගේ යන එන තැන එන්න මගේපිසලන්න මගේ තනි නොතනිය හෙවන වගේනේක ජාති සංසාරේ ගරා වැටුනු නගර කොනේහඬා වැටුනු මට නුඹගේසිනා පොදින් දැනුණු සුවේජාති ජාති සංසාරේ හිතේ ඉඩට පාර බැඳන්කුමක් කරම් කොටුවුනු මංහමු වෙන්නයි පතනු මිසකජාති ජාති සංසාරේ ගායනය: වික්ටර් … Continued


