Malkanthi Nandasiri – Sanda Kelum Galana

සඳ කැළුම් ගලන පාර කොනේ සීත දුරුත්තේ
මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි රෝස කරත්තේ


පෙමින් බැඳුණු මුකුළු කතාවේ
කුසුම් පිපුණු සිහින ලතාවේ
සරසවියෙන් මං එන පාරේ
සිනා ගඟුල සිඳී ගියා ඉවුරු තලාවේ


මං නැතිදා එළිය වුණාවේ
ඇයයි ඔබට සතුට ගෙනාවේ
නගේ මටයි කඳුල හිමි වුණේ
‍උඹට සැපත මට උරුමයි සිහින විමානේ


ගායනය: මල්කාන්ති නන්දසිරි
පද රචනය: ප්‍රනීත් අභයසුන්දර
සංගීතය: එච්.එම්. ජයවර්ධන


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + six =