W.D. Amaradeva – Mala Hiru Basina

මළ ඉර බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමු ගන්නම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවී ඔබගෙන් වෙන්වී මම යන්නම් නිදි නැති යහනේ රෑ යාමේ කාන්සියේ ඔබ හිඳිනා වේලේ සුලඟේ දැවටී ඔබට හොරෙන් මම ඔබ වෙත එන්නම් සියුමැලි දෑතින් ඔබ හිස අත ගා ඔබ … Continued

Victor Rathnayake – Ape Hengum Walata

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් හඳ පානේ, මඳ අඳුරේ අත් පටලා යමු ආයේ ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී මම මගෙ හෙවනැල්ලෙන් මිදී අවුදින් හෙමින් රහසින් මුමුනා හඳ පානේ, මඳ අඳුරේ හිරකර හසරැල්ලෙන් හැඬුම් අපි හිනැහෙමු සපුරා … Continued

Gunadasa Kapuge – Dawasak Pela

දවසක් පැල නැති ‍හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ‍ තෙමුනා අම්මේ පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුනදා බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ කොළඹ … Continued

Nanda Malini – Gedi Siyayak

ගෙඩි සියයක් බිම හෙළුවත් අප්පච්චිට එක ගෙඩියයි අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ පුංචි ලිඳේ වතුරට නාඬන්න නංගියේ ගස් සොලවා හමා ඇදෙන සුළඟ තවත් මුරණ්ඩු වෙයි හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ පියෙන් පියට ඉහළට … Continued

T.M. Jayarathne – Dukedi Hendumata

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන් තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා සොඳුරියෙ නුඹයි ඒ අම්මා අහස මෙන් ලත් චෝදනා පොළව මෙන් දුක් උහුලනා මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා සිතට සැනසුම් කල්පනා ගෙනෙන … Continued

Amarasiri Peris – Mage Punchi

මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බමරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා කළුවර රෑ සඳක් වගේ ඇවිදින් ඔබ ඉන්නවනම් ආසයි මම නොකී කවිය ඔබට කියන්න තරහක් නෑ ඔබ බැස යන්න මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනව නම් ආසයි මම කවුළු පියන් … Continued

Nanda Malini – Sande Kaluwara

සැදෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සද මගෙ සරා සද තනිවෙලා මා තනිවෙලා වළාකුලකුදු නොමැති අහසේ මලානික වූ ‍මගේ සිතුවිලි ගල් ගැසී ඇත පාළු වී ඇත කඳුල පමණක් රජවෙලා ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ … Continued

Malani Bulathsinhala – Senehasa Illa

සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ හඬා වැටෙනවා මියැසි කැලක් කපුරු මලක පෙති සිද බිද දැමුවා මලට වඩා විෂ බඹර තුඩක් වැහි කළුවර ඇති හැන්දා සමයක තරුමල් පිපුණලු අහස් ගැඹේ දේවදූතයොත් හඬා වැටෙනවා පෙම්මල් ඉහිරුණු පාර දිගේ යෞවනයේ සිත් විෂ කල ප්‍රේමය … Continued

Edward Jayakodi – Budu Banak

බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා තුරුළු කරගන්නනම් එපා ඉක්මන් වෙලා බත් කටක් කවන්නට … Continued

Sunil Edirisinghe – Dukama Windinnata

දුකම විඳින්නට දුක උහුලන්නට දුකින් උපන් දරුවෝ දුකට වරම් ලද මිහිමවගේ දරුවෝ (මිහිතලයේ දෙවියෝ) උණු දිය කහටින් දෙතොල තෙමා රළු කළු ගල් වැලි සිරස දරා සෙවණක් නැතිවද රටට සෙවණ දී පලංචියේ වඩිනා (මිහිතලයේ දෙවියෝ) හුණු වැලි ගින්නේ පැළුණු දෙපා මලින් … Continued