T.M. Jayarathne – Dara Diri Wada

දරා දිරි වඩා පුරා දස පෙරුම්බොහෝ ස්නේහයෙන් තනන්නේ පුතුන්පුරා විඳි දුකින් මුදා මවුපියන්සරා සඳ ලෙසේ දිලෙයි සොඳ පුතුන් සඳක් නොම වුවත් වෙලා ගෙයි පහන්ටැඹක් වී හිඳින් අපේ හද තුලින්තුටක් කිම කියා නොදත් අය ඇතෙන්සොඳින් සැනසියන් නුඹත් ලද දෙයින් හඬන්නට එපා … Continued

Somathilaka Jayamaha – Sande Andura

සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවටකවුළු පියන්පත් වැසෙන වෙලාවටදහසක් දොම්නස් සිහින පවුරු මැදතනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්මගෙ සවනත පාරයි තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැදසරන විටදි රැය ගෙවෙන තුරාවටමහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබඑතෙර වන්න නිඹදේ මුළු ලොව වෙතඑතෙර වන්න නිඹදේ නිමල පැතුම් … Continued

Gunadasa Kapuge – Man Hinda Obe

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපාමං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපාගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේකිසිදා එක් නොවෙනා…. අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවීසැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදීහිමිකම් නොකියමි ඔබට මගේ කිසිදාඋරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා … Continued

W.D. Amaradeva – Wakkada Langa

වක්කඩ ලඟ දිය වැටෙන තාලයටතිත්ත පැටව් උඩ පැන නැටුවාවැස්ස වහින්නට ඉස්සර අහසේවලාකුලෙන් විදුලිය කෙටුවා කිව්වට වස් නැත නිල් නිල් පාටින්කටරොළු මල් වැට වට කෙරුවාතුන් දවසක් අමනාපෙන් සිටි කළුනෝක්කාඩු බැල්මෙන් බැලුවා ගල මතුපිට මල පිපෙන්නමල වට බඹරිඳූ නටන්නවැහි වැහැලා ගඟ පිරෙන්නගඟ … Continued

Gunadasa Kapuge – Prethama Prema Sihinaya

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේහැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේතාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේවැහි බිංදු වැටේවී, රෝස පෙති කඩා හැලේ කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේතුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේහෙට උදේම අවදි වී යායුතුව තිබේ … Continued

Sunil Edirisinghe – Me Tharam Siyumelida Kalugal

මේ තරම් සියුමැලිද කළු ගල්හිතන්නටවත් බැරි නිසාමම ගියා අවුකන බුදුන්ටත්දෑස් දුන් මිනිසා සොයා කලා වැව ලඟ ඉලුක් හෙවනකමැටි පිලක පැදුරක් එලාරිදුම් පිරිමදිමින් බලයි ඔහුමැරෙන ඉපදෙන රළ දිහා ඉසුරුමුණියේ නුඹ තැනූපෙම්බරිය කොතැනද කියාමා ඇසූ විට හිනැහුණා ඔහුතවම තනිකඩයැයි කියා ගායනය: සුනිල් … Continued

Edward Jayakodi – Mage Kandulin

මගෙ කඳුලින් නිමා වූ මාවතේ ඔහු සමඟින් ඔබ මන්දහාසින් යන ගමනේමගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා! වාසනාවන් අහිමි පෙම්වතියේනිමල පෙම් වේදනාවෙන් නිහඬ වූ වේදනාවෙන්අහිංසක මා හෙලන සුසුම්ඔබට පවනක් වේවා! පාළුකුටියේ මා අරාජිත වීනිදා නොනිදා හිදින රෑ සිහිනයෙන් හෝ පෙනේවාඔබේ … Continued

Victor Rathnayake – Epa Hiru Paayanna

එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවටඅදයි අවසන් දවස ඇගෙන් මා…මගෙන් ඈ සමුගන්න සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනඟින්නවෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්නගලා යන නදී දොළ මිදී…මිදී නැවතී ඉන්න ලිය මඬුලු තුරු සිරස එපා මල් පළඳින්නවසන්තය නිමාවිය කොවුලනේ ගොළු … Continued

Sanath Nandasiri – Mulu Lowa Magen Asawi

මුළු ලොව මගෙන් අසාවීඔබ ගැන කුමක්‌ කියම්දෝමගෙ හිත මගෙන් අසාවීඔබ ගැන කුමක්‌ කියම්දෝ මට වේදනා නොදුන්නැයිකීවත් කුමක්‌ කියයිදෝඔබ මට දුකක්‌ නොවී යෑයිකීවත් කුමක්‌ කියයිදෝමා හද පෙමින් ලියූවත්ලොව මට කුමක්‌ කියයිදෝ ඔබ ගැන කීවා නොකීවත්මිනිසුන් සිනා නොවෙයිදෝඔබ නිවැරැදියි කියූවත්මිනිසුන් කතා නොවෙයිදෝඔබ … Continued

Malkanthi Nandasiri – Sanda Kelum Galana

සඳ කැළුම් ගලන පාර කොනේ සීත දුරුත්තේමුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි රෝස කරත්තේ පෙමින් බැඳුණු මුකුළු කතාවේකුසුම් පිපුණු සිහින ලතාවේසරසවියෙන් මං එන පාරේසිනා ගඟුල සිඳී ගියා ඉවුරු තලාවේ මං නැතිදා එළිය වුණාවේඇයයි ඔබට සතුට ගෙනාවේනගේ මටයි කඳුල හිමි වුණේ‍උඹට සැපත … Continued