Gunadasa Kapuge – Lowe Duka Deka

ලොවේ දුක දැක දයාබරවී නෙතින් කඳුලක් නොහෙලුවේ නම් ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා හිඳිමි ගොළුවී මම් දුගී දෑතට අත්වැලක් වී දිරිය සවිබල නොපිදුවේ නම් කුමට සත්සරරාව නංවා හිඳිමි ගොළුවී මම් මගේ මේ ගී ඔබේ ලය ගිනි නිවනු වෙනුවට අවුලුවා … Continued

Gunadasa Kapuge – Sondura Numba Lihiniyeka

සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන මම ද ලිහිණියකු වෙමි කැඩුණු තටු පිරිමදින අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින සිඳී ගිය ගඟ දෑල හැර දැමූයේ කවුද සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය කටුක … Continued

Gunadasa Kapuge – Ramya Nagaraya

රම්‍ය නගරය යන්න ඕනෑ රම්‍ය නගරය ඉන්න ඕනෑ කිය කියා එනවා ඉඩම් විකුනා ගෙවල් අරගෙන කොලඹ අපි එනවා ගමේ කුඹුරේ වී හාල් ටික පලා මැල්ලුම් පොලොස් ගැට ටික කොලඹදී අපි මුදල් දී ගෙන රටට ණය වෙනවා කොලඹ අපි එනවා දරන්නට … Continued