දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අකට විය විරහි
හද ගිලන් වෙලා
ගහ කොළද මල් පිපේ
ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ
ඒ රුවට රැවටුනේ
නන්නාඳුනන ලෙසේ
මගතොට යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි
යමු දුරස් වෙලා
ගායනය: ගුණදාස කපුගේ
පද රචනය: වසන්ත බණ්ඩාර දිසානායක
සංගීතය: ගුණදාස කපුගේ


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply