Victor Rathnayake – Epa Hiru Paayanna

එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා…
මගෙන් ඈ සමුගන්න


සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනඟින්න
වෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොළ මිදී…
මිදී නැවතී ඉන්න


ලිය මඬුලු තුරු සිරස එපා මල් පළඳින්න
වසන්තය නිමාවිය කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී…
සැලී කම්පා වන්න


ගායනය: වික්ටර් රත්නායක
සංගීතය: වික්ටර් රත්නායක
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × three =