Somathilaka Jayamaha – Podi Duwage
පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි ප්‍රිය බිරිඳගෙ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි කටු මැටි ගෑ බිත්ති පුරා පළිඟු මැණික් එළිය දිලේ ගොම මැටි ගෑ ගෙබිම මගේ පියවිලි බුමුතුරුණු වගේ ලබන නමුත් දුක් පීඩා කූඩු වුනොත් පුංචි … Continued