Edward Jayakodi – Mage Kandulin

මගෙ කඳුලින් නිමා වූ මාවතේ
ඔහු සමඟින් ඔබ මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා!


වාසනාවන් අහිමි පෙම්වතියේ
නිමල පෙම් වේදනාවෙන් නිහඬ වූ වේදනාවෙන්
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා!


පාළුකුටියේ මා අරාජිත වී
නිදා නොනිදා හිදින රෑ සිහිනයෙන් හෝ පෙනේවා
ඔබේ සෙනෙහේ නිවුනු පහන්
නොනිමි පහනක් වීලා


ගායනය: එඩ්වඩ් ජයකොඩි
සංගීතය: ප්‍රේමසිරි කේමදාස
පද රචනය: අජන්තා රණසිංහ


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =