මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්
ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
රන් තරු මාල බැදන් රන් වන් අහසින්
අද හොදම දවස
ඔබ එනවා නම්
බිම් කළුවර ඈතින් ඉරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොදම දවස
ඔබ එනවා නම්
ගායනය: එඩ්වඩ් ජයකොඩි
පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: කරුණාරත්න විජේවර්ධන


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply